JUN
24
පිලුණු සහල් විකුණන මෝල් හිමියෙකු ගැන අනාවරණයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළුණු වූ සහල් තොගයක් අලෙවි කරන මහා පරිමාණ සහල් මෝල් හිමියකු පිළිබඳ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කර සිටිනවා.
අදාල සහල් මෝල් හිමියා අඩු මිලට සහල් ලබාදෙමින් මෙලෙස පිළුණු වූ සහල් අලෙවි කරගන්නා බව ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.
264 Views
Comments