"ලංකාවට සද්ද දාන්න තියාගන්න එපා" ,ශ්‍රී ලංකාවට එරෙහි වූ බැචලේට චීනයෙන් ටොක්කක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

"ලංකාවට සද්ද දාන්න තියාගන්න එපා" ,ශ්‍රී ලංකාවට එරෙහි වූ බැචලේට චීනයෙන් ටොක්කක්

"ලංකාවට සද්ද දාන්න තියාගන්න එපා" ,ශ්‍රී ලංකාවට එරෙහි වූ බැචලේට චීනයෙන් ටොක්කක්

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීන නියෝජිත චෙන් ෂූ මහතා පවසන ආකාරයට මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා විදේශ රටවල මැදිහත්වීම චීනය විරුද්ධ බවයි.

 

 

48 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වමින් මෙතුමා මේ බව සඳහන් කර ඇත.

 

 

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් සක්‍රීය ප්‍රවර්ධනය,සංහිඳියාව ඇති කිරීම,ත්‍රස්තවාදය තුරන් කිරීම එවැනි කටයුතු වලදී ශ්‍රී ලංකා රජ⁣ය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශන්සනීය බවත් මානවහිමිකම් මුවාවෙන් ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇගිලි ගැසීමට චීනය විරුද්ධ බවයි.

views

1208 Views

Comments

arrow-up