SEP
09
STF දැලට හසුවූ ලක්ෂ 70ක කේරළ ගංජා

පොලිස් විශේෂකාර්ය බලකායට ලැබුණු තොරතුරක් කොළඹ-මරදාන ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදු කොට ඇත.
මෙහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52කට අධික තොගයක් සොයා ගෙන ඇත.
මෙසේ සොයාගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 70කට අධික බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
මෙම ගංජා තොගය සංචරණ සීමා ද උල්ලංඝනය කරමින් රැගෙනයාමට උත්සාහ කල වයස අවුරුදු 33ක සහ 34ක තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
853 Views
Comments