ඇඳිරිනීතිය දික් කරනවද? තීරණය හෙට!
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

ඇඳිරිනීතිය දික් කරනවද? තීරණය හෙට!

ඇඳිරිනීතිය දික් කරනවද? තීරණය හෙට!

නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් තීරණය හෙට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේය.

 

 


කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය ලබන සඳුදා අලුයම 4ට අවසන් වීමට නියමිතව ඇත.

views

802 Views

Comments

arrow-up