කොළඹ ජංගම වෙළඳාම කළ හැක්කේ මාත්‍රා දෙකම ගත් අයට පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

කොළඹ ජංගම වෙළඳාම කළ හැක්කේ මාත්‍රා දෙකම ගත් අයට පමණයි

කොළඹ ජංගම වෙළඳාම කළ හැක්කේ මාත්‍රා දෙකම ගත් අයට පමණයි

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජංගම වෙළඳාම සිදුකළ හැකි වන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෙළඳුන්ට පමණක් බවයි.

 

 


ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් පුද්ගලයන් ජංගම වෙළඳාමෙහි නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවයි.

views

930 Views

Comments

arrow-up