AUG
26
ඇෆ්ගනිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18ක් දිවයිනට

ඇෆ්ගනිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දිවයිනට පැමිණ ඇත.
ඒ බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනය කර ඇත.
958 Views
Comments