ඉදිරියේදී ණය සහ තැන්පතු පොලී අනුපාතත් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ඉදිරියේදී ණය සහ තැන්පතු පොලී අනුපාතත් ඉහලට

ඉදිරියේදී ණය සහ තැන්පතු පොලී අනුපාතත් ඉහලට

ඉදිරියේදී ණය සහ තැන්පතු පොලී අනුපාතය ඉහළ යනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසනවා.

 

ඊයේ පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතයන් ඉහල දැමීමට ගෙන ඇති තීරණයට අනුව 4.5%ක්ව පැවති ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 5%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

 

5.5%ක් වූ ස්ථාවර ණය පහසුකම් අනුපාතය 6%ක් දක්වා ඉහළ දමා ඇත.

views

1146 Views

Comments

arrow-up