කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ බසී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළ බසී

පසුගිය 11 වන දිනට සාපේක්ෂව ඊයේ දිනයේදී කොටස් මිල දර්ශක දෙකේම පහළ බැසීමක් වාර්තා වී ඇත.

 

 


ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය 1.42%කින් හෙවත් ඒකක 114.66කින් පහළ බැස ඇති අතර  S&P SL20 දර්ශකයේ අගය 1.71%කින් හෙවත් ඒකක 52.15කින් පහළ බැස ඇත.

 

 


සියලු කොටස් මිල දර්ශකය ඒකක  7,980.91ක් ලෙසද S&P SL20 දර්ශකය ඒකක 2,989.02ක් ලෙසද ඊයේ දිනය අවසාන වනවිට සදහන් වී තිබුණි.

views

869 Views

Comments

arrow-up