ඉන්දු - ලංකා ඒකාබද්ධ සැමරුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

ඉන්දු - ලංකා ඒකාබද්ධ සැමරුමක්

ඉන්දු  - ලංකා ඒකාබද්ධ සැමරුමක්

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණ ඇත.

 

 


ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඉන්දියාවේ මහකොමසාරිස් ගෝපාල් මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු බව එම අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත.

 

 

මෙම සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා පවතින කොරෝනා වසංගතය සමග සටන් කිරීම ලංකාවට සහය දැක්වීම කෙරෙහි ඉන්දියාවට ස්තුතිය පල කර ඇත.

views

855 Views

Comments

arrow-up