අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

අද කාලගුණය

අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල සහ සබරගමුව , බස්නාහිර , මධ්‍යම හා වයඹ පළාත්වල ස්වල්ප වශයෙන් වැසි ඇතිවන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


හම්බන්තොට හා මධ්‍යම කදුකරයේ , උතුරු මධ්‍යම හා වයඹ පළාත්වල බටහිර බෑවුමේ කිලෝමීටර 40 - 50ක් දක්වා සුළං අපේක්ෂා කළ හැක.

views

836 Views

Comments

arrow-up