දුම්රිය වර්ජනය අරඹයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

දුම්රිය වර්ජනය අරඹයි

දුම්රිය වර්ජනය අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය මේ වනවට සංකේත ලෙස ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

 


පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

views

723 Views

Comments

arrow-up