ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ලක්ෂ 500ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ලක්ෂ 500ක්

ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ලක්ෂ 500ක්

ක්‍රීඩා අමාත්‍යාංශය විසින්, ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබූ යුද හමුදාවේ දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර ඇත.

 

 


ඔහුගේ පුහුණුකරු වූ ප්‍රදීප් නිශාන්ත මහතාටද රුපියල් ලක්ෂ 165ක් පිරිනැමීමට නියමිත අතර ඔලිම්පික් හා පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

views

833 Views

Comments

arrow-up