පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම අද

පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම අද

පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වීමට නියමිතය.

 

 


සභානායක කාර්යාලය දන්වා සිටියේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිත බවයි.

views

821 Views

Comments

arrow-up