SEP
09
අගෝස්තුවේ මෙරටට සංචාරකයින් 5000ක්

පවතින කොරෝනා වසංගතය නිසා විදේශ සංචාරකයින්ගේ පැමිණීම සීමා කොට ඇති අතර මෙම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් අගෝස්තුවේ මෙරටට පැමිණ ඇත.
අගෝස්තුවේ මෙරටට සංචාරකයින් 5,040 පැමිණ ඇති අතර ඒ අතරින් වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ කැනඩාවෙනි.
මෙම කොරෝනා ගෝලීය වසංගතයට පෙර මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තෙ අසල්වැසි ඉන්දියාවෙනි.
773 Views
Comments