SEP
09
අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , වයඹ , සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව පළාත , අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
796 Views
Comments