අගමැති මහින්ද හදීසියේ ඉතාලි යන හේතුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

අගමැති මහින්ද හදීසියේ ඉතාලි යන හේතුව

අගමැති මහින්ද හදීසියේ ඉතාලි යන හේතුව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ඉතලි සංචාරයේ මූලික අරමුණ පාප් වහන්සෙ මුණ ගැසීම බව ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

 

 

වැඩිදුරටත් නිවේදනයක් නිකුත්කරමින් අගමැති කාර්යාලය පවසා ඇත්තෙ අගමැති මහින්ද රාජපකෂ මහතා නාළ රාජ්‍යතාන්ත්‍රික සංචාරය සැළසුම්කර ඇත්තෙ බොලොඤඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයට බවයි.

views

813 Views

Comments

arrow-up