ඇදිරිනීතිය කැඩූ 637 අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

ඇදිරිනීතිය කැඩූ 637 අත්අඩංගුවට

ඇදිරිනීතිය කැඩූ 637 අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 637 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 


ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 67,979කි.

views

763 Views

Comments

arrow-up