හික්කඩුව දෙවොල් දේවාලයේ පෙරහර අද ඇරඹේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

හික්කඩුව දෙවොල් දේවාලයේ පෙරහර අද ඇරඹේ

හික්කඩුව දෙවොල් දේවාලයේ පෙරහර අද ඇරඹේ

හික්කඩුව සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍ය අද(03) ආරම්භ වනවා.

ඒ හේතුවෙන් අද(03), හෙට(04) සහ ලබන 5,6 දිනවල ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම පෙරහර දකුණු පළාතට සුවිශේෂී වූ සාම්ප්‍රදායික පෙරහැරක් ලෙස පුරාණයේ සඳහන් වනවා. 

views

221 Views

Comments

arrow-up