නීති විරෝධී මත්පැන් සමග කතක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

නීති විරෝධී මත්පැන් සමග කතක් අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් සමග කතක් අත්අඩංගුවට

කඳාන කලඑළිය මහවත්ත ප්‍රදේශයේ දී නීති විරෝධී මත්පැන් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

එහි දී අදාළ කාන්තාව සතුව තිබී ගෝඩා ලීටර් 412.4ක් බැගින් අඩංගු බැරල් හතරක්, මත්පැන් නිෂ්පාදනයට භාවිත කළ උපකරණ හා මත්පැන් ලීටර් 37.5ක් හමුවී තිබෙනවා

අදාළ කාන්තාව සොයිසාවත්ත කලඑළිය ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

 

views

211 Views

Comments

arrow-up