JUN
28
දුම්රිය මගීන්ට පණිවුඩයක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව යි.
පැවති සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
207 Views

Comments