ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තබා යෝගා කරන අපේ අගමැති (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තබා යෝගා කරන අපේ අගමැති (VIDEO)

ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තබා යෝගා කරන අපේ අගමැති  (VIDEO)

බලශක්ති සහ ආහාර අර්බුදවලින් මෙරට ජනතාව උග්‍ර ලෙස පීඩාවට පත්ව තිබෙන මොහොතක නව අග්‍රාමාත්‍යවරයා සහ ඇමති මඩුල්ලේ කිහිපදෙනෙක් සියලු‍ ප්‍රශ්න අමතක කර යෝගා කරන බවට පුවතක් වාර්තා වුණි.

 

ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් අද(21) නිදහස් චතුරශ්‍ර පරිශ්රයේ වැඩසටහනක් පැවැත්වුණු අතර මෙම වැඩසටහන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.

 
යෝගා වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ක්‍රීඩා අමාත්‍යවරයා ද අධ්‍යාපන අමාත්‍යවරයාද බලශක්ති අමාත්‍යවරයාද ඇතුළු මන්ත්‍රීවරුන් සහභාගි සිටියහ.

 

 

views

236 Views

Comments

arrow-up