MAY
21
මීගමුවම කම්පා කරමින් දුම්රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටෙයි (PHOTOS)

මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී දුම්රියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
වෑන් රථය තුළ සිරවී සිටින තවත් අයෙකු මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
එම සිදුවීම සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්...
619 Views
Comments