AUG
22
කොවිඩ් මරණ 7000 පනී

මෙරට මේ වනතෙක් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව අගෝස්තු 20 දින වාර්තා විය.
එදින වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 198ක් වන අතර එයින් මියගිය 117 දෙනෙකු පිරිමි පුද්ගලයන් හා 81 දෙනෙකු කාන්තාවන් වේ.
ඒ අනුව එදින නිකුත් වූ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් ඇත.
798 Views
Comments