කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේදී අද (18) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබේ.

 

වෙඩි තැබීමෙන් තුවාළ ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

views

231 Views

Comments

arrow-up