තිළිණි ප්‍රියමාලි අධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

තිළිණි ප්‍රියමාලි අධිකරණයට

තිළිණි ප්‍රියමාලි අධිකරණයට

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදාහැර ඇති තිළිණි ප්‍රියමාලි අද(11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

ඇය සමඟ ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අයද අධිකරණය හමුවට පැමිණ සිටියා.

මෙහිදී තිලිණි ප්‍රියමාලගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට අයත් අධිකරණය භාරයේ ඇති රථය මුදා හරින ලෙසට තිළිණිගේ පාර්ශවයේ නීතිඥයින් කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වුණා. 

views

193 Views

Comments

arrow-up