JAN
11
මී උණ රෝගීන්ගේ ඉහළ යෑමක්

මෙරට මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
ඒ අනුව ඇතැම් මී උණ රෝගීන් නියමිත වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද ඔවුන් ප්‍රකාශ කර සිටියා.
රෝගීන් වාර්තා වීම ඉහළ යාමට එය හේතුවක් බවද ඔවුන් අවධාරණය කර සිටියා.
210 Views
Comments