ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සඳහා නාම යෝජනා භාර ගැනේ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2023/2024 වර්ෂ සඳහා වන නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) සිදුකෙරුණා.

නාමයෝජනා භාරදීම සඳහා අද දහවල් 12 වන තෙක් කාලය ලබා දී තිබුණා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න නාමයෝජනා ලබාදී තිබෙනවා.

views

194 Views

Comments

arrow-up