JAN
11
මඤ්ඤොක්කා, බතල සහ කොස් මදුලු මිල ඉහලට

මඤ්ඤොක්කා, බතල සහ කොස් මදුලු මිළ අධික ලෙස ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි පෙනී යන්නේ.
වෙළඳපොලේ එළවළු මිල ඉහළ යාම හමුවේ මඤ්ඤොක්කා, බතල වලට ඇති ඉල්ලුම ඉහළ යාම හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම නිසා මෙසේ මිල ඉහළ ගොස් ඇති බවයි එළවළු වෙළඳුන් පැවසුවේ.
436 Views
Comments