හබරණ පාළු ඉඩමකින් හමුවූ දැවීගිය මළ සිරුරු කොටස් කාගේද?

හබරණ, කුඩාරඹෑව, බොරලූකන්ද ප‍්‍රදේශයේ පිහිටි පාලූ ඉඩමක තිබී දැවීගිය පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් සොයාගත් බව හබරණ පොලීසිය පවසයි.
මේ සම්බන්‍ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කැකිරාව මහේස්ත‍්‍රාත්වරයා ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකළේය.
අධිකරණය විසින් මෙම අස්ථි කොටස් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට නියෝග කලේය.
හබරණ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි
637 Views
Comments