නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ

නව අමාත්‍යාංශයක් ගැසට් කෙරේ

තාක්ෂණ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

පසුගිය දිනක ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දිවුරුම් දීමත් සමඟ තාක්ෂණ අමාත්‍යාංශය මෙලෙස වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර තිබෙනවා.

 

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම, ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් මෙම නව අමාත්‍යාංශයට ඇතුළත්.

 

කෙසේ වෙතත් මෙම අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වීම විශේෂත්වයක්.

views

226 Views

Comments

arrow-up