JUN
24
පෝලිමේ හිටියොත් මනසට පීඩා

දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටීමෙන් දැඩි මානසික පීඩනයක් ඇතිවීමට හැකි බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසා සිටිනවා.
මෙලෙස ඇතිවන මානසික පීඩන තත්ත්වය හේතුවෙන් කායික රෝගී තත්ත්වයන් ද උත්සන්න වීමට හැකි බව තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.
248 Views
Comments