කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය අද පාර්ලිමේන්තුවේදී සභාගත කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය අද පාර්ලිමේන්තුවේදී සභාගත කරයි

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රීවරුන්ගේ  නාමලේඛනය අද පාර්ලිමේන්තුවේදී සභාගත කරයි

කථානායකවරයාගේ නිවේදනය යටතේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (22) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සභාවට ඉදිරිපත් කළේය.

 

එමෙන්ම, ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ තවත් කාරක සභා කීපයකට තේරීම් කාරක සභා විසින් නම් කළ සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු කිහිපයක් ද අද සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.

views

178 Views

Comments

arrow-up