යල කන්නයට අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට අඩු මිලකට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

යල කන්නයට අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට අඩු මිලකට

යල කන්නයට අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට අඩු මිලකට

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය මඩ පොහොර දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ජනාධිපති කාර්යාලයේ දී කෘෂි ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු ගැසට් නිවේදනයක් මගින් සිදුකරන බවයි.

 

මේ අතර ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් කර ඇතැයි වාර්තා වේ.

views

203 Views

Comments

arrow-up