අත්‍යවශ්‍යම රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන වෙන් කරන්න - ජනපති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

අත්‍යවශ්‍යම රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන වෙන් කරන්න - ජනපති කියයි

අත්‍යවශ්‍යම රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන වෙන් කරන්න - ජනපති කියයි

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතෙක්, අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

 

ඒ අනුව ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යය සහ රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට මූලිකත්වය දී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

 

එසේම මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

views

219 Views

Comments

arrow-up