13 ට විරුද්ධ පාඨලී චම්පික රණවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

13 ට විරුද්ධ පාඨලී චම්පික රණවක

13 ට විරුද්ධ පාඨලී චම්පික රණවක

අත්තනෝමතික ලෙස දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ කරමින් ජනාධිපතිවරයා විසින් කරන්නට යන ක්‍රියා මාර්ගය දැඩි හානිකර එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 

ඔහු තවදුරටත් කියා සිටින්නේ දහතුන්වන සංශෝධනය ව්‍යවස්ථාවේ අන්තර්ගත එකක් වුවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇත්තේ මුළුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකට බවයි.

 

එහෙයින්, මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ දහතුන්වන සංශෝධනය ගෙන ඒම නොව පළාත් සභා පනතේ අඩුලුහුඬුකම් සම්පූර්ණ කර පළාත් සභා ඡන්දය නියමිත දිනට පැවැත්වීමට බව ඔහු අවධාරණය කර සිටී.

views

213 Views

Comments

arrow-up