අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි ස්වල්පයක්  විය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංවයඹ හෝ නිරිතදෙසින්  හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ.   

 

මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ මද වශයෙන් රළුවේ.
 

views

216 Views

Comments

arrow-up