NOV
17
ජල කප්පාදුවක්

උකුවෙල ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියාවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද (17) පසවරු 10.00 සිට හෙට (18) පෙරවරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මානම්බොඩ, අලුපොතුවල, මාරුකොන, කඩුවෙල, රයිතලාවල, ලෝටස් පාක්, උකුවෙලවත්ත, දෙමටගොඩවත්ත යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කිරීමට නියමිතය.
214 Views
Comments