තීන්ත පැල්ලමේ ගැටුමෙන් පාසල් සිසුවෙක් මරු දකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

තීන්ත පැල්ලමේ ගැටුමෙන් පාසල් සිසුවෙක් මරු දකී

තීන්ත පැල්ලමේ ගැටුමෙන් පාසල් සිසුවෙක් මරු දකී

පාසලේ ඩෙස් බංකු වල තීන්ත ගෑමේදී තීන්ත පාසල් ඇඳුමට විසි වුණේ යැයි උරණ වූ තිරුක්කෝවිල්,තම්බිලුවිල් මහා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ සිසුවෙකු තවත් සිසුවෙකුට පහදී ඝාතනය කොට තිබෙනවා .

 

පහරකෑමෙන් මෙම සිසුවා සිහිසුන්ව ඇති අතර ඔහුව තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

 

මේ සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මිය ගිය සිසුවා එම විදුහලේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 13ක් වූ තම්බිලුවිල් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

views

219 Views

Comments

arrow-up