ලොකු ලූණු ගණන් උස්සයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ලොකු ලූණු ගණන් උස්සයි

ලොකු ලූණු ගණන් උස්සයි

ලොකු ලූණු මිළ ගණන් වෙනදාට වඩා සාපේක්ෂව ඉහළ ගාස් ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

 

ඒ අනුව සාමාන්‍ය වෙළඳපොලේ ලොකු ලූණු කිලෝවක් රුපියල් 280 ත් 300 ත් අතර මිළකට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.

 

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ලොකු ලූණු කිලොවක් රුපියල් 250ක් ලෙස අළෙවි විය.

 

මේ අතර පෑලියගොඩ මැනිං වෙළඳපොලෙ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 330 කටත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 480 කටත් අළෙවි විය.

 

මේ අතර වෙනදාට සාපේක්ෂව එළවලු මිළ ගණන්ද ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

views

337 Views

Comments

arrow-up