පාසල අසල ඇති ළිඳට වැටුණු සිසුවා මියයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

පාසල අසල ඇති ළිඳට වැටුණු සිසුවා මියයයි

පාසල අසල ඇති ළිඳට වැටුණු සිසුවා මියයයි

කින්නියා විදුහලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙක් ඊයේ(02) පාසල අසල ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

එම දරුවා පාසල අසල ඇති ළිඳට දියනෑමට ගිය අවස්ථාවේදී එම ළිඳට වැටී ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී මෙය අනාවරණය වී තිබේ.

 

ළිඳට වැටී සිටි පාසල් සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

මිය ගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

views

232 Views

Comments

arrow-up