NOV
03
ජර්මනියේ සිට එවූ කෝටි 4.9ක මත් පෙති අත්අඩංගුවට

රුපියල් හාර කෝටි අනූ ලක්ෂයක මත් පෙති තොගයක් ජර්මනියේ සිට තැපැල් මගින් එවන් ලද පාර්සලයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙතම්පෙතමීන් නැමැති මෙම මත් පෙති 4,956ක් තිබී ඇත.
පාර්සල් කර එවා තිබූ මෙහි වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බව නිළධාරියෙක් පැවසීය.
280 Views
Comments