ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයන් 46ක් ඉවත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
22

ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයන් 46ක් ඉවත් වෙයි

ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලාංකිකයන් 46ක් ඉවත් වෙයි

ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් 86 දෙනාගෙන් 46 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර පුද්ගලයන් 20 දෙනෙකු ඇෆ්ගනිස්තානයේ සිටීමට කැමැත්ත පළ කර ඇත.

 

 


ඇෆ්ගනිස්තානයේ පවතින තත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.

 

 


එමෙන්ම එරටින් ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීමට සහය දක්වන ලෙස ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයකින් විදේශ අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත.

views

754 Views

Comments

arrow-up