ජංගම දුරකතනයක් නිසා අයියා මැරූ මල්ලී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ජංගම දුරකතනයක් නිසා අයියා මැරූ මල්ලී

ජංගම දුරකතනයක් නිසා අයියා මැරූ මල්ලී

කිලිනොච්චිය ධර්මපුරම්  කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

 

සොහොයුරන්  කල්ලාරු ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර ඔවුන් දෙදෙනා අතර ජංගම දුරකතනයක් සමබන්ධයෙන් පළමුව බහින්බස්වීමක් ඇතිවී පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් ඇත.

 

පසුව සොහොයුරන් දෙදෙනා අතර පහරදීගැනීමක් සිදුව ඇති බවටත් එහිදී බලා සොහොයුරා අතින් වැඩිමල් සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි සැකපලකරන අතර එහිදී වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් සිටි බවටද පොලීසිය පැවසීය.

views

200 Views

Comments

arrow-up