JAN
04
සති පාසල වැඩසටහන ඇරඹේ

අධ්‍යාපන අමාත්‍යාංශය සහ සති පාසල පදනම විසින් සංවිධානය කරන සති පාසල වැඩසටහන අද(04) කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ කෙරුණා.
ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන්.
මෙරට සියලු පාසල් දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
319 Views
Comments