ඉතිහාසයේ පළමු වරට ලෝක බිත්තර දිනය ලංකාවේ සමරයි

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට අඟුණකොළපෑලැස්ස පුරහලේ දී සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබීය.
එතැන් පටන් සෑම වසරකම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැත.
213 Views
Comments