සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟ වසර 2කට පසු නැවතත්..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟ වසර 2කට පසු නැවතත්..!

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟ වසර 2කට පසු නැවතත්..!

 

වසර 2කට පසු නැවතත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 

මේ අතර, පාසල් මලල ක්‍රීඩා පිටියේ බස්නාහිර පළාත් ශූරයින් අභිෂේක ගන්වන බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ වාර්තා කිහිපයක්ම ඊයේ (05) බිඳ වැටුණා.

views

197 Views

Comments

arrow-up