පුද්ගලික රෝහල් නියාමනය බොරුවක් – රවී කුමුදේශ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

පුද්ගලික රෝහල් නියාමනය බොරුවක් – රවී කුමුදේශ්

පුද්ගලික රෝහල් නියාමනය බොරුවක් – රවී කුමුදේශ්

 

ශල්‍යකර්මයක් සඳහා වත්තල හේමාස් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටි තරුණියක මියයෑමේ සිදුවීම පිළිබඳ පසුගිය දිනවල ප්‍රවෘත්ති රැසක් අසන්නට ලැබුණා.

 

මේ වන වනවිට අනාවරණය වී ඇත්තේ වත්තල හේමාස් රෝහලේදී අදාල තරුණියට සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් එම තරුණිය මියගිය බවයි.

 

ඒ සම්බන්ධයෙන් වත්තල හේමාස් රෝහල ද පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

views

179 Views

Comments

arrow-up