මෛත්‍රී – සජිත් හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

මෛත්‍රී – සජිත් හමුවක්

මෛත්‍රී – සජිත් හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ද හමුවක් ඊයේ පස්වරු 5ට පැවැත්වුණා.

 

 

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි.

 

 

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.

views

594 Views

Comments

arrow-up