APR
04
විරෝධතාකරුවෝ ජනක බණ්ඩාරගේ නිවස වටලති

ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වෙමින් තිබේ.
රටමුහුණ පා ඇති අර්බුදයට විසඳම් ඉල්ලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.
621 Views
Comments