MAR
28
උත්සව සමයේ පොල් සහ පොල්තෙල් සහන මිලට

එළඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුද්දට ජනතාව සදහා සහන මිල ගණන් යටතේ පොල් සහ පොල් තෙල් ලබා දීමට වැඩපිලිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
පොල් සංවර්ධන අධිකාරිය මැදිහත් වීමෙන් පොල් කර්මාන්තයේ නිරතව සිටින පිරිසට සහන සලසමින් එම වැඩ පිලිවෙල ක්‍රියාවට නංවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
710 Views
Comments